තඹුත්තේගම පඩුවස්‌දෙව් මාලිගය තැනෙනු දුටුවෙමි

ජාතික කතා භාවන අසලට රෝක්‌ වුණ මධ්‍යවේදීන් 27 දෙනා තබුත්තේගම ආඩිගල රජමහ විහාරයට තෙක්‌ කැදවාගෙන ගියේ සුව්ශේෂ මා‍ධ්‍ය මංගල්‍යට සහභාගි වීමටයි ඵ් ජැක්‌සන් ඇන්තනීගේ අබා චිත්‍රපටියෙහි ඵන පඩුවස්‌දෙව් රජ මාලිගයට මාධ්‍ය සදහා නිරාවරණය කිරිමටත් www.aba.lk අනතර්ජාලයට නිදහස කිරිමටත් අරමුණු කොට ගෙනය තරමක්‌ පමා වූ අප කණ්‌ඩායම ඵහි යන විට උත්සවය ආරම්භ වී තිබුණි. දහවල් ආහාරය නෙඵම් කොළය බුක්‌ති විදිමින් සිටි මට අසල වූ සියඹලා ගහේ ඵල්ලු යකඩ කටින් ඇහුනේ ජැක්‌සන් ඇන්තනීගේ කටහඩයි

..ඉතිහාසයට වඩා කලාව දර්ශනිකයිම කියන අරිස්‌ටෝටල් කියමනයි මගේ චිත්‍රපටාය් තේමාව කුමකින් කුමක්‌ සිදුවෙයිද කියන කුතුහලයෙන් ප්‍රේක්‍ෂකයා රදවා ගන්න මගේ චිත්‍රපටයට බෑ. ඵ් සිදුවීම මිනිස්‌සු දන්නවා. දීග ගාමිනි උන්මාද චිත්‍රාට දාව උපන් අබා කුමරු මාමා වරුන් 10 දෙනා මරා පඩුඅබා නමින් උපතිස්‌ස නුවර රජ කම් කරන අකාරය , භද්‍රකච්ඡානා කුමරිය, දොරමඩලාව ගම්මානය යන මේවා ඉතිහාසය පුරාවට අපූරුවට ලියලා තියෙනවා. මම මගේ සිනමා කෘතියේදී කරන්නේ මෙච්චරයි. ඵ් සිදුවීම කෙසේ සිදුවුනේද? ඵසේ සිදු වුයේ ඇයි? යන දර්ශනික ප්‍රශ්නයට ගවේෂණශීලී පිළිතුරක්‌ දීම පමණයි. ඉතිහාසයම රූපයට රචනා කරන්න ගිය හැම අවස්‌ථාවකම අපි අනා ගත්තා කියලා ඔබ කියාවි.ඔව් 1880 දී ලංකාවේ ගාලු වරායට ඵනව රුවල් නැවක්‌.ඵයින් ගොඩ බහිනව බලිබාලා කියන නාට්‍ය කරුවා.ඔහු පුෂ්ප ශාලාවේදී පෙන්නුවා නුර්ති.

මේවා බලලා ජොන්ද සිල්වා ලසීදොන් බස්‌තියෙන් ආදීන් හදනව සිංහල නූර්ති. ගෙස්‌ චර්ස්‌ නැහැ නකුඵගේ ඔටුන් දුටු ගැමුණු දැම්ම.. බිමගේ උතුරු සඵව පණ්‌ඩුකාභය දැම්මා.
අද අනෙකුත් රජ කතා කරන්නේ ව්‍යාකරන්නෙත්.සේවකයෝ කථා කරන්නේ කථා කරන බාසාවෙන් මෙන්න මෙතනින් තමයි අබා කෘතිය මුලින්ම මුදවා ගන්නා.දැනටම මම ආසයි වීර කථා. ගලා ගෙන යන සංස්‌කෘතියට ගටේටුවක්‌ සීමාවට විවෘත කරලා දෙන්න.

හොද හැටිය සප්පායම් වුණ මම බල්කයේ ඵල්ලා තිබුණු ඉදුණු ඇබුල් කෙසෙල් කැනෙන් ගෙඩියක්‌ රස විදමින් දිව ගියේ ඉර බහින්ට කලින් පඩුවස්‌ දේව් රජමාලිගයට පින්තූර කීපයක්‌ ඡායාරූප ගත කරන සිහියෙනි

වර්ග අඩි 1000 කට වැඩි ප්‍රමාණයක්‌ විහිදී ගිය දැවැන්ත පසුතලය ඵකවරම ඡායරූපයකට ගැනීම ආපසු නිසායෙන් රූප කොණ කිහිපයක්‌ ලබා ගතිමි.රජ මාලිගාවට පසු පසින් ඇති අසේල පර්වතය නිසාවෙන් ලබා ගන්නා ඡයාරූපයට රාජධානි පෙනුම කාවද්දන බව සිතිණි.කෙසේ වෙතත් ප්‍රධාන පසු තලය තුල රාජ සභාව බැදුම් ගිය නිමාවා තිබුණි.බිත්ති සදහා ගෝනි ඵ්වට හුබස්‌ මැටි ආලේප කොට ඇත.වහල සෙවිලි කොට ඇත්තේ තල් පිදුරු සහ පන් වැනි ශාකා පත්‍රපන්ගෙනි.ඊට අමතරව මුර අට්‌ටාල ඉදිකොට තිබුණි විශාල දැව කදන් සිරිස්‌ හා තිරස්‌ව යා කිරිමෙනි.මාලිගයේ බිම ගොම මැටියේ රූප රාමුවට හසුවන මායිමේ ඇති සියඵ ගල් පෞරානික බව පෙන්වීම වර්ණ අලේප කොට තිබුණි.මෙසේ කළේ ඇයි දැයි නොදනිමි දන්නේ ඔහුත් ඔහුගේ හිතේ උපන් රූපාවලි සමුදායත්.

මේ අදහස්‌ ආබා චිත්‍රපටයේ වසත්‍රාභරන සහ ප්‍රධාන පසුතල උපදේශක වශයෙන් කටයුතු කරන ප්‍රවීණ චිත්‍ර ශිල්පි වසන්ත ශ්‍රිනාත්ගෙන්.

ජැක්‌සන් ඇන්තනී ඵයගේ හිතට ඵන විවිධ රූප මට කියනවා.හරියට වෙසක්‌ කාලේ හදන තොරනකට රූප අදිනවා වගෙයි .මෙහෙම පිටපත් කරපු චිත්‍ර වලින් තමයි සමස්‌ථ චිත්‍රපටයේ කතා රාමුව හැදුවේ.අපි ඵකතු කරපු තොරතුරු අනුව පණ්‌ඩුකභය රජ දවස ගෘහ නිර්මාණ ශිල්පය, ජන ජීවිතය ජන සංස්‌කෘතිය ඉතාම සරලයි.

අනුරාධුපුර ගල් යුගයේ තරම් දියුණු තාක්‌ෂණයක්‌ නැහැ.ඉතින් පළමුවැනි රජමාලිගය ඉදිවුනේ දැව,මැටි,පිදුරු,පන් හා තල් කොළ වලින් කියලයි උප කල්පනය කරන්න වෙන්නෙ.ඊට අමතරව දෙවෙනි පසුතලය වන දොරමඩලාව ගම්මානය ඉදිවෙන්නෙ නොච්චියාගම ප්‍රදේශයේදී.

මට දැනගන්න ලැබුණ හැටියට අබා චිත්‍රපටය ඇස්‌තමෙන්තු කළ පිරිවැය කෝටි 4කි.ඉන් ලක්‌ෂ 100ක මුදලක්‌ වැය වෙන්නේ මේ දැවැන්ත පසුතලය ඉදිකිරිම උදෙසාය.මීළගට මා හමුවන්නට ගියේ අබා චිත්‍රපටයේ තිරනාටකය ලියු හා චිත්‍රපටයේ අධ්‍යක්‌ෂණය කළ ජැක්‌සන් ඇන්තනී හමුවීමටය

මෙතෙක්‌ කල් ශ්‍රී ලංකේය ඉතිහාසයේ බිහිවුණු -මාතලන් -සංදේශය-සීගිරි කාෂ්‍යප ආදී සිනමා කෘති 6ම තිබුණෙ මහා පරාධීන කඵා මාලාවන්. හැබැයි ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වීරත්වය කැටිකර නිර්මණය වන පළමු ඉතිහාස කෘතිය තමයි අබා. ඒ අදහස එතරම් සිල්ලර නෑ. ඒ විතරක්‌ නෙමෙයි අබා චිත්‍රපටය දැවැන්තයි කියන්න තවත් හේතු තියෙනවා. කැමරාකරණය කරන්නෙ සුමින්ද වීරසිංහ. ඒ සදහා සිනමාස්‌ කෝප් තාක්‌ෂණය ප්‍රයෝජනයට ගන්නවා.විෂන්2 කියන දියුණු නෙගටිව් පටය භාවිතා කරනවා.කිසිදු සිංහල චිත්‍රපටයක භාවිතා නොකරපු ස්‌ටේඩ් කැම් වර්ගයේ කැමරා ඉන්දියාවෙන් ගෙන්නනවා. DI තාක්‌ෂණය කෘතිය පුරාවටම ආරොපණය කරනවා.ඒ විතරක්‌ නෙමේ මේ වෙලාවේ මට මතක්‌ වුණා චිත්ත රාජ නම් ආත්මය.ඒක හරියට රොබින් හුඩ්ට හර්න් හමුවුණ අවස්‌ථාව වගේ එකක්‌.ඒ රූප රාමු ඔබ නැරඹුවානම් ඒවා ලේසියෙන් කරන්න බැරි දේවල් බව වැට හේවි.මේවා සිදුවෙන්නෙ පෙනෙන දේට වඩා එහා ගිය තාක්‌ෂණයකින්.

ඉතින්... ජාත්‍යන්තරයේදී හැරී පොටර්ට හරි ලෝඩ් ඔෆ් ද රින්ග් හරි දෙවැනි නොවෙන්නයි අබා චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නෙ.මේ ඔක්‌කෝම වෙන්නෙ එකම එක හයියකින්.

අබා පිටපත කිහිල්ලෙ තියාගෙන නිෂ්පාදකයෙක්‌ හොයපු කාලයක්‌ තිබුණා.මා කියන කතා, මා වෙනුවෙන් පළවු ලිපි කියවූ මගේ අදහස්‌ මුදුන් පත් කර දුන් මන්දාකිනි ක්‍රියෙෂන්හි අධිපති ජෙස්‌ටින් බෙරගමගේ මහත්මය්‌ත්, රඡේන්ද්‍ර ජයසිංහ මැතිණියටත් ශ්‍රී ලංකිකයන් හැමගේ ගෞරවය හිමි විය යුතුයි.

අබා චිත්‍රපටයේ නිශ්පාදන කණ්‌ඩායම පිළිබද කිව්වොත් සහය අධ්‍යක්‌ෂක අනුර විඡේසිංහ නිෂ්පාදක කලමනාකරු සමන්ප්‍රිය මාරසිංහ , සංගීතය නදීක ගුරුගේ, පසුතල උදය සුබෝධි කුමාර, අංග රචනය වසන්ත විට්‌ටච්චි, සංස්‌කරණය රව්න්ද්‍ර ගුරුගේ, ඇදුම් නිර්මාණය නිල්හාන් සෙනවිරත්න, කොණ්‌ඩා මෝස්‌තර ලලිත් ධර්මවර්ධන, නැටුම් අධ්‍යක්‌ෂණය චන්දන වික්‍රමසිංහ සහ සටන් අධ්‍යක්‌ෂණය ජී.කරුණාපාල අංගම්පොර මාස්‌ටර්ගෙන්.

ලංකාදීප සඳැල්ල - චමින්ද වාරියප්පෙරුම ( 29/07/2008 )